වෛද්‍ය සංගමය ජනපතිගෙන් යළි සාකච්ඡාවක් ඉල්ලයි

වෛද්‍ය සංගමය

බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙවන වරටත් ඊයේ (15) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *