විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය

විදුලි බිල

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

එහි ප්‍රතිශතයන් සහ තවදුරටත් විදුලිය කප්පාදු කරන්නේද? නැද්ද? යන තීරණය අද (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *