ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්

වැසි රහිත

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරනවා.

උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලත් පැයට කිලෝ මීටර් 40ක පමණ වන තරමක් තද සුළං ඇති විය හැකි යි.

මධ්‍යම, සබරගමුව, ඌව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *