අපරාජිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද ඔස්ට්‍රේලියාව සමඟ පිටියට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්

අයි.සී.සී. විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟයි.

ශ්‍රී ලංකාව මීට පෙර සහභාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කරනු ලැබුවේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් පරාජයට පත්කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *