තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 41,000ක් දක්වා ඉහළට

තුර්කි - සිරියා භූ කම්පනය

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 41,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටි 9 දෙනෙකු සතියකට පසුව හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *