චීන සමීක්ෂණ නෞකාවක් ජපාන මුහුදේ

චීන සමීක්ෂණ නෞකාවක්

චීන නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවක් ජපාන මුහුදු ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා.

ජපානයේ කගෝෂිමා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අලු‍යම 2.30ට පමණ එම නෞකාව දිස්වී ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

2021 වසරේ නොවැම්බර් මාසයෙන් පසු චීන නෞකාවක් එම මුහුදු ප්‍රදේශයට ඇතුළු වූ 07වන අවස්ථාව මෙය බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *