Month: February 2023

වරාය, තෙල්, විදුලි, බැංකු වර්ජනයේ වෙනසක් නැහැ

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ...

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා යුක්රේනයේ හදිසි සංචාරයක

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ යුක්රේනයට ගොස් තිබෙනවා. එහි දී යුක්රේන ජනාධිපතිවරයා හමුවූ ඇය සිය රට...

ළමයින් ගැන අවධානයෙන් සිටින්න – වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,...

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී...

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව...

ලියොනොල් මෙසී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට

ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියොනොල් මෙසී ෆීෆා සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා. 35 හැවිරිදි මොහු...

අවුරුදු 5ක් තුළ කුඹුරු අක්කර 47,000ක් පුරන් වෙයි

අවුරුදු 05කට ආසන්න කාලයක් තුළ දී වගා නොකර අතහැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා....

නව ළමා රෝහලක් ඉදි කිරීමට ජනපතිගෙන් උපදෙස්

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා යාපනය , හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක නවීන ළමා රෝහලක්...