මෙක්සිකෝවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක්

වෙඩි තැබීමක්

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෑත කාලයේ දී ප්‍රචන්ඩකාරී ක්‍රියා දිගින් දිගටම ජෙරෙස් නගරයෙන් වාර්තා වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රධාන මර්මස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *