මිල තවත් අඩු කළ හැකි බව බිත්තර සංගමයක් කියයි

බිත්තරයක මිල තවදුරටත් අඩුකර හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
බිත්තරයක මිල අඩු කිරීමත් සමඟ වෙළඳපලේ බිත්තර හිඟයක් ද මතුව ඇති බවයි අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර ප්‍රකාශ කළේ.