පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ලබන සතියේ දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටී්‍රෂියා ස්කොට්ලන්ඩ් කේසී ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත යි.
මහලේකම් කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 4 වන දා පැවැත්වෙන 75 වන නිදහස් දින සැමරුම් උලෙළට ඇය සහභාගී වන බවයි.
එමෙන්ම ඇයගේ දින 5ක සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට පිරිසක් හමුවීමට සැලැසුම් කර ඇති බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය කළා