කල්මුණෙ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

රිය අනතුර

කල්මුණ සිට කදුරුවෙල දක්වා ගමන් ගත්බස් රථයක් හා පුත්තලම සිට කාත්තන්කුඩි දක්වා ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් වෑන් රථයේ රියදුරු හා මාස තුනක් වයසැති දරුවෙකු මියගොස් තිබෙනවා.

එම වෑන් රථයේ ගමන් ගත් වෛද්‍යවරියක් හා තුවාල ලැබු තවත් තිදෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සදහා මඩකලපුව රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *