අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

පාසල් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදි අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීම පිළිබඳ සොයා බැලීමට හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.