සමාගම් සහ සමිති ගාස්තු සංශෝධන ගැසට් පත්‍රයට අනුමැතිය

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවති එම කාරක සභා රැස්වීමේ දී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් පවතින කර්මාන්ත මෙන්ම නව ව්‍යවසායකයන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ණය ලබාදීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *