මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

Members of the Sri Lankan parliament gather in the assembly hall in Colombo on November 14, 2018, as a majorty voted to pass a motion of no-confidence in the controversially appointed government of Mahinda Rajapakse. - Speaker Karu Jayasuriya ruled November 14 that a majority of the 225-member assembly supported the motion against Rajapakse who was made prime minister on October 26 in place of Ranil Wickremesinghe. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 61කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
මෙම පනතට පක්ෂව ඡන්ද 97ක් හිමි වූ අතර ඊට විපක්ෂව ලැබු ඡන්ද සංඛ්‍යාව 36ක්.