කොටස් වෙළෙඳපොළේ සුළු ඉහළ යෑමක්

කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (18) දිනය අවසානයේ සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඒකක 9යි දශම 9යි 7කින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය දිනය අවසන දී ඒකක 8,386යි දශම 2යි 7ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත්, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සුළු පහත වැටීමක් පෙන්නුම් කරමින් සටහන් වුණේ ඒකක 2,607යි දශම 3යි 8ක් ලෙස යි.

කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1යි දශම 3ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *