කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

මහින්ද අමරවීරට

වනජිවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

වෙනත් අයෙකු එම තනතුරට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව සලසමින් තමන් ඉල්ලා අස් වූ බව යි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිත ව දැනුම්වත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *