ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

ranil and dinesh

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (18) පස්වරුවේ කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කිරීමත් සමග ඇති වූයේ සංවාදාත්මක තත්ත්වයක්.

එහි දී කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පස්වරු 2.30ට එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සභාවට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *