කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (17) ඉහළ යාමක් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසානයේදී 8,376.3 ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2යි.