QR ක්‍රමවේදයට පරිබාහිර ව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

කංචන විජේසේකර

Only India assisted Sri Lanka with fuel - Sri Lankan Energy Minister Kanchana Wijesekera

ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ දිනයේ පැවැත්වුණා.

එහි දී QR ක්‍රමවේදයට පරිබාහිර ව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව යි වාර්තා වන්නේ.

ඉන්ධන බෙදා හැරීමේ දී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නො කරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවනු ලැබූ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *