පෑලියගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

වෙඩි තැබීමක්

පෑලියගොඩ – කළුපාලම ආසන්නයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව යි.

තුවාල ලැබූ 33 හැවිරිදි පුද්ගලයා මීට දින කිහිපයකට පෙර බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි අයෙකු බව යි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *