එළවළු සහ පොල්

වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

පොල් ගොඩියක මිල රුපියල් 130 දක්වාත්, සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව යි වෙළඳපොළ වාර්තා පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *