ලන්ඩනයේ වෙඩි තැබීමක්

ලන්ඩනයේ පල්ලියක් අසළ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙමින් තිබියදී උතුරු ලන්ඩනයේ යුස්ටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් හත් හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර 12 හැවිරිදි දැරියක් ද සිටින බව සඳහන්.