රුසියාවෙන් යුක්රේනයට තවත් මිසයිල ප්‍රහාර රැසක්

රුසියාව, යුක්රේනයේ නගර රැසක යටිතල පහසුකම් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් යුක්රේනයට ආයුධ සපයමින් සහය පළ කරන බවට සිදුකළ ප්‍රකාශයත් සමඟයි මෙලෙස රුසියාව සිය මිසයිල ප්‍රහාර දැඩි කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *