ඉන්දු – ලංකා අවසන් එක්දින ගැටුම අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 03 වන තරගය අද (15) කේරලයේ – තිරුවානන්දපුරම් හි දී පැවැත්වෙනවා.
මේ වනවිටත් දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්