මල් තුහින ඇති වීමේ හැකියාවක්

මල් තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13)  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර හිමිදිරි උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *