අමරිකාව සහ චීනය වේගයෙන් ආක්‍රමණය කරන නව කොවිඩ් ප්‍රභේදය

නව කොවිඩ් ප්‍රභේදය

චීනය, ඇමරිකාව ඇතුළු රටවල් රැසක මේ වන විට කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඔවුන් නිවේදනය කළේ විශේෂයෙන් විදෙස් ගතවන්නන් සහ දුර ගමන් වල යෙදෙන්නන් කොරෝනා පරීක්ෂණයකට සහභාගිවීම සහ මුව ආවරණ පැළඳීම සිදුකළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *