ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලියේ පළමු තරගය හෙට

ශ්‍රී ලංකා - ඉන්දියා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (10) පැවැත්වෙනවා.

මේ වනවිට විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජයගෙන සිටින්නේ ඉන්දියාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *