නව රියදුරු බලපත්‍රය මේ වසරේ

මේ වසරේ කිව් ආර් කේතය සහිත නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සංවර්ධන අංශයේ කොමසාරිස් කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.