නවසීලන්ත – පාකිස්ථාන දෙවන අවසන් ටෙස්ට් තරගය අද

Pakistan's players walk back to the pavilion after the third day play was stopped due to bad light during the first Test cricket match between Pakistan and Australia at the Rawalpindi Cricket Stadium in Rawalpindi on March 6, 2022. (Photo by Aamir QURESHI / AFP) (Photo by AAMIR QURESHI/AFP via Getty Images)
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය අතර දෙවන අවසන් ටෙස්ට් තරගය අද (02) කරච්චි හිදී ආරම්භ වනවා.
දෙරට අතර පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර, එම තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම මෙම තරගයටද සහභාගිවන බවයි වාර්තාවන්නේ.
දෙරට අතර එක්දින තරග තුනක් ද පැවැත්වීමට නියමිතයි.