දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික යුද අභ්‍යාසයකට සැරසේ

න්‍යෂ්ටික යුද

දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුද අභ්‍යසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල රැසක් අත්හදාබැලීම මීට හේතුවයි.

ඊයේ දිනයේද උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *