තුන්වන වාරයේ දෙවන අදියරයේ පාසල් අද ඇරඹේ

පාසල්

2022 වසරේ තුන්වන වාරයේ දෙවන අදියර යටතේ පාසල් අද (02) ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ යටතේ මේ මස 20 වනදා දක්වා පාසල් පැවැත්වෙන බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරී 21 වනදා යලි පාසැල්වලට නිවාඩු ලබා දෙන අතර 3 වන වාරයේ අවසන් අදියර යටතේ යලි පාසැල් ඇරඹෙන්නේ පෙබරවාරි මස 20 වනදායි.

තුන්වන පාසැල් වාරයේ අවසන් අදියර මාර්තු මස 24 වනදා දක්වා පැවැත්වෙනු ඇති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *