ඇමති කංචන හා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාකච්ඡාවක්

Only India assisted Sri Lanka with fuel - Sri Lankan Energy Minister Kanchana Wijesekera
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (28) ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවනවා.
ඒ, විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි ගාස්තු මෙන්ම විදුලිබල මණ්ඩලයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යි.
මේ අතර, ජනවාරි මාසයේ දී ස්ථිරව ම විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27) ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව ලබන මස 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.