රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කරයි

රාජාංගන ජලාශය

වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

ජලාශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ, අඩි දෙක බැගින් ඊයේ (19) රාත්‍රියේ සිට මෙම වාන් දොරටු 2ක විවෘත කර ඇති බවයි.

ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1270ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *