මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

දුම්රිය

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථාතත්ත්වය පත් කර තිබෙනවා.

කොළඹ කොටුවේ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මොරටුව – එගොඩඋයන දුම්රිය ස්ථානය දී අද (20) උදෑසන කාර්මික දෝෂයට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එය මේ වන විට පානදුර දුම්රිය ස්ථානය කරා ගමන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *