පොලිස් නිලධාරින් 9,000කට උසස්වීම්

පොලිස්

පොලිස් නිලධාරින් 9,417දෙනෙකු මීලඟ තනතුරට උසස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව, නිලධාරීන් 8,312දෙනෙකුට සහ කාන්තා නිලධාරීන් 1,105කට මෙම උසස්වීම හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *