රුසියාවෙන් සෙබළුන් දිරිගැන්වීමට නව ක්‍රමවේදයක්

Russian newly-mobilised reservists train at a shooting range in the course of Russia-Ukraine conflict in the Donetsk region, Russian-controlled Ukraine, October 10, 2022. REUTERS/Alexander Ermochenko
සිය සෙබළුන් දිරිගැන්වීමට යුද පෙරමුණට සර්කස්කරුවන් සහ සංගීතඥයන් යැවීමට රුසියාව තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියානු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම මෙම තීරණයේ අරමුණ බවයි.
කුමන අරමුණක් වෙනුවෙන් යුද වදින්නේද යන්න පිළිබඳව හැඟීමක් නොමැතිවීම රුසියානු හමුදාවල මානසික මට්ටම බිඳවැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කළේ.