ආජන්ටිනා කණ්ඩායමට විශිෂ්ට ජයක්

Soccer Football - FIFA World Cup Qatar 2022 - Final - Argentina v France - Lusail Stadium, Lusail, Qatar - December 18, 2022 Argentina's Lionel Messi lifts the World Cup trophy alongside teammates as they celebrate winning the World Cup REUTERS/Carl Recine
2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් වීමට සුපිරි ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.
ඒ ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමින්.