රන් 84 ක් සමගින් පදක්කම් 144 ක් දිනූ මළල ක්‍රීඩා ප්‍රවීණයින් දිවයිනට

පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීණයින්ගේ විවෘත මළල ක්‍රීඩා ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.

ප්‍රවීණයින්ගේ මළල ක්‍රිඩා කණ්ඩායම දිනාගත් පදක්කම් 144 ට රන් පදක්කම් 84 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් විස්සක් ඇතුළත්.

ධාවන සහ කඩුලු පැන දිවීමේ ඉසව්වලින් මෙවර ක්‍රීඩකයන් වැඩි දක්ෂතා පෙන්වා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *