බොරතෙල්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙස දැක්වුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 79.4ක් ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *