මහකන්නයට හෙක්ටයාර 670,000ක් වගා කෙරෙයි

වී

මෙවර මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර 670,000ක පමණ වී වගා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

බදුල්ලේ ඊයේ (15) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ලබන වසරේ ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා දැන් සිට ම සූදානම් විය යුතු බව යි.

ඒ සඳහා මෙරට සෑම බිම් අඟලක් ම වගා කළ යුතු අතර, පශු සම්පත් සංවර්ධනයට පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *