ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගය

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ 18 වනදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *