සහන් ආනයනය අත්හිටුවන්නැ යි ගැසට් නිවේදනයක්?

සහල්

සහල්

සහල් ආනයනය කිරීම වහා ම අත් හිටවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව යි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇති වෙතැ යි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288ක්

ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627ක් බව යි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *