පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද සිට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අදින් ආරම්භ වනවා. ඒ අනුව බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරඟ බිමට පිවිසෙනු ඇති.
නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව, පෘතුගාලය, එංගලන්තය සහ ප්‍රංශය එම තරඟ වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.