දූවිලි අංශු අඩුවුණත් නැවත දැනුම්දෙනතුරු මුව ආවරණ පළඳින්නැයි දැනුම් දීමක්

මුව ආවරණ

Portrait of young woman putting on a protective mask

දූවිලි අංශුවල බලපෑමෙන් ඇති වූ වායු දූෂණ තත්වය අද වනවිට බොහෝදුරට අඩුවී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවතින වායු තත්ත්වය පිළිබඳ සහ එහි අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි දින කිහිපය තුළත් මුව ආවරණ පැලඳීම අවශ්‍ය වන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *