වියට්නාම වෙරළේ අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 152 දෙනෙකු දිවයිනට
වියට්නාම වෙරළේ තීරයේ අතරමංවු ශ්‍රි ලාංකිකයින් 152 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් 300ක් පමණ රැගත් යාත්‍රාව...
වියට්නාම වෙරළේ තීරයේ අතරමංවු ශ්‍රි ලාංකිකයින් 152 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් 300ක් පමණ රැගත් යාත්‍රාව...
මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් සිටිය දී අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් බේරා ගෙන තිබෙනවා....
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් හිංසනයට ලක් වන අයුරින් තලේබාන් පාලනය පනවා ඇති දැඩි නීති හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බව ජගත් ආරක්ෂක...
උතුරු, උතුරු-මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,...
කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන විස්සක දී රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, බිත්තර...
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (28) ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවනවා. ඒ, විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි...
රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු...
වසර 23කට පසු දුම්රියෙන් කොළඹ - කොටුවට එළවළු ප්‍රවාහනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවට...
දින තුනක දී ඉන්දියාවට පැමිණි ගුවන් මගීන් අහඹු ලෙස කරන ලද කොරෝනා පරීක්ෂණවල දී 39 දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා....
වසර ගණනාවක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රවේ අඩුපාඩුවක් ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන්...