සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්වෙයි

විදුලි කප්පාදු

එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙක තුල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුල පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇති.

ලබන 21 වන සඳුදා A,B,V,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *