අන්තරේ විරෝධතා පාගමන වැලිකඩට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බල කරමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයේ නියැලෙන බවට තොරතුරු වාර්තා වනවා.

අදාල විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *