හික්කඩුවේ වෙඩි තැබීමක්

හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද (31) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවන් විසින්.
වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.