පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් ගන්නා බවයි.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *