ලබන අඟහරුවාදා සියලු දෙමළ පාසල්වලට නිවාඩු

දීපාවලී උත්සවය නිමිත්තෙන් ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දින දිවයිනේ සියලුම දමිල පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම පාසල් සඳහා හිලව් සැසි ඔක්තෝබර් මස 29 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු කරන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *